කැනඩාවේ මහජන ආරක්ෂක ඇමති ගැරී ආනන්දසංගරීට LTTEයට උපකාර කල බවට චෝදනා
Gary Anandasangaree
,
GOSSIP
,
gossipmain
,
hot news
,
News
,
wikileaks
කැනඩාවේ මහජන ආරක්ෂක ඇමති ගැරී ආනන්දසංගරීට
LTTEයට උපකාර කල බවට චෝදනා
එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට පුරවැසිභාවය ලබාගැනීම සඳහා සහාය පළකර ඇති බවට ශ්‍රී ලංකා සම්භවයක් සහිත කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ගැරී ආනන්දසංගරී මහතාට චෝදනා එල්ල වී තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ ශ්‍රී ලාංකිකයෙකු වන සෙන්තුරන් සෙල්වකුමාර් නැමති හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකුට කැනඩාවේ පුරවැසිභාවය ලබා දීමට සහය පළ කිරීම සඳහා ගැරී ආනන්දසංගරී මහතා විසින් ලිපි දෙකක් යොමු කර ඇති බවය.