Advertisement


ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීරගේ පුත් උවිඳු විජේවීර දෙවැනි ජනතා විමුක්ති පෙරමුණ ව්‍යාපාරය ගොඩනැගීමේ උත්සාහයක නිරතව සිටින බව වාර්තාවේ. මේ වනවිට ඔහු 71 අරගලයේදී ජවිපෙන් කැඞී වෙන්වී ගිය සාමාජිකයන් සහ 71 මහ නඩුවේදී රෝහණ විජේවීර සමග විරසක වූ ප‍්‍රබල සාමාජිකයන් එක පිළකට එකතු කිරීමේ උත්සාහයක නිරතව සිටියි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ ප්‍රබලයන් කලබල වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
“මේ සැරේ ඡන්දයේ ප්‍රචණ්ඩත්වය ස්මාට්වෙලයි තිබෙන්නේ. ජනතාවගේ කැමැත්ත නිවැරදි අන්දමට ප්‍රකාශවෙන්න ඉඩනොදී ජනතාවගේ ඔළුවට නිරන්තරයෙන් වැරදි අසත්‍ය ප්‍රචාර වක්කරමින් ඉන්නවා. එයත් ඡන්ද ප්‍රචණ්ඩත්වයක එක ආකාරයක්. අපේ මාධ්‍ය නාලිකා කිහිපයක් එය කරමින් සිටිනවා. ඒනිසා අපේ රටේ ඡන්ද ප්‍රචණ්ඩත්වය වෙන තැනකට ගෙනගොස් තිබෙනවා. සමහර නාලිකාවල ප්‍රවෘත්ති යනව විනාඩි 18ක්, විනාඩි 22ක් ජනතාවගේ ගෙවල් ඇතුළට ඇවිල්ල මත පොම්පකරන ජනතාවගේ මනස විකෘති කිරීම සඳහා. අද මාධ්‍ය නාලිකා කිහිපයක් විශාල ලෙස මැදිහත්වෙමින් ඉන්නවා. නමුත් ඒ සියල්ල අභිබවා අපේ රටේ ජනතාව ඇත්ත නිවැරදි දේ තේරුම් ගනිමින් හොඳ දේශපාලන ගමනකට අවතීරණ වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මේ බව පැවසූවේ ඊයේ (11) පානදුරේ නගරයේදී පැවති ජාතික ජන බලවේගයේ ජන රැලිය අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක අනුර දිසානායක මහතා…

“ඡන්දයට තව දින 5යි තියෙන්නේ. දැන් මාස එකහමාරක් පමණ කාලයක් ඡන්දය ගැන අපේ රටේ විවිධාකාරයේ විවාද පැවැත්වුණා.

රටේ සාමාන්‍ය කථාබහක් යනව මේක ප්‍රචණ්ඩත්වයෙන් තොර ඡන්දයක් කියල. ඡන්දවලට ප්‍රචණ්ඩත්වය අවශ්‍ය ඇයි? අපි කුඩා කාලයේ අපි දැකල තිබෙණවා ගෙදරට ඇවිල්ල ඡන්ද පත්‍රිකා බලෙන් අරන් යනවා. ඊට පස්සෙ දැක්ක ඡන්ද පොළට ඇවිල්ල ගහල එලවල ඡන්දය දානව. ජනතාවගේ මතය සාධාරණ ලෙස ප්‍රකාශවෙන්න ඉඩ නොදුන් ඡන්ද ප්‍රචණ්ඩත්වයේ තව ආකාරයක් ඒක. ජනතාව ඡන්ද පෙට්ටියට ඡන්දෙ දැම්මට පස්සේ ඡන්ද පෙට්ටිය අරන් යනකොට පෙට්ටිය මාරු කළා. ඒ තව ප්‍රචණ්ඩ ආකාරයක්. මේ හැම නීතිවිරෝධී ක්‍රියාවකම අරමුණ ජනතාවගේ ඇත්ත මතය සාධාරණ ලෙස ක්‍රියාත්මකවීමට ඉඩනොදීම. ඒ අත්දැකීම් ලබපු බොහෝ අය කියනව මේ වතාවේ ඡන්දය සාමකාමීය කියල. මේ සැරේ ඡන්දයේ ප්‍රචණ්ඩත්වය ස්මාට්වෙලයි තිබෙන්නේ. ජනතාවගේ කැමැත්ත නිවැරදි අන්දමට ප්‍රකාශවෙන්න ඉඩනොදී ජනතාවගේ ඔළුවට නිරන්තරයෙන් වැරදි අසත්‍ය ප්‍රචාර වක්කරමින් ඉන්නවා. එයත් ඡන්ද ප්‍රචණ්ඩත්වයක එක ආකාරයක්. අපේ මාධ්‍ය නාලිකා කිහිපයක් එය කරමින් සිටිනවා. ඒනිසා අපේ රටේ ඡන්ද ප්‍රචණ්ඩත්වය වෙන තැනකට ගෙනගොස් තිබෙනවා. සමහර නාලිකාවල ප්‍රවෘත්ති යනව විනාඩි 18ක්, විනාඩි 22ක් ජනතාවගේ ගෙවල් ඇතුළට ඇවිල්ල මත පොම්පකරන ජනතාවගේ මනස විකෘති කිරීම සඳහා. අද මාධ්‍ය නාලිකා කිහිපයක් විශාල ලෙස මැදිහත්වෙමින් ඉන්නවා. නමුත් ඒ සියල්ල අභිබවා අපේ රටේ ජනතාව ඇත්ත නිවැරදි දේ තේරුම් ගනිමින් හොඳ දේශපාලන ගමනකට අවතීරණ වී තිබෙන බව පෙනෙන්නට තිබෙනවා. මේ පොම්පකරන මත යම් ප්‍රමාණයකට දේශප්‍රේමිත්වය නිසා රට ගැන තිබෙන ආදරය නිසා හෝ ඉතිහාසයේ තිබෙන යම් භූමිකාවක් නිසා මේ මත යම් ප්‍රමාණයකට මේ රටේ සමහර ජනතාව පිළිගන්න පුළුවන්. ඒනිසා මම අදහස්කර සිටිනවා අද මේ දේශප්‍රේමිත්වය, රටගැන තිබෙන කැක්කුම, ලෙන්ගතුකම ගැන යමක් කිව යුතුයි කියලා.

අපේ රට වර්ග කි.මී. 65,616ක භූමි ප්‍රමාණයක් සහිත එකක්. වර්ග කි.මීටර් 5,17,000ක් ඉක්මවන මහා සාගරයක් හිමි දූපතක් අපේ රට. දේශගුණික කලාප ගණනාවකින් අපේ රට සමන්විතයි. පරිසර කලාප ගණනාවකින් අපේ රට පෝෂණය වෙලා තිබුණ. අපේ රටේ මධ්‍යම කඳුකරයේ භූගෝලීය පිහිටීම ඉතාම වැදගත්. ඉන් නිරන්තරයෙන් රූරාගලන ගංඟා 103ක් තිබෙනවා. එම ගංඟා අරීයව ගලා බසින ඒවා කියල අපි පුංචි කාලේ භූගෝලවිද්‍යාවට ඉගෙන ගත්තා. ඒනිසා රට වටේටම ගලා යන ගංඟා වලින් මේ රට සමන්විතවෙලා තිබෙනවා. මැණික් ගඟ කතරගම දිසාවෙන්, වලවේ ගඟ අම්බන්තොට දිසාවෙන්, නිල්වලා ගඟ මාතර දිසාවෙන්, ගිංගඟ ගිනිතොටින්, කළුගඟ කළුතරින්, කැළණි ගඟ කැළණියෙන්, මාරුවිල් මීගමු දිසාවෙන්, දැදුරුඔය හලාවතින්, කලාඔය මන්නාරම් පැත්තෙන්, මහවැලි ගඟ ත්‍රීකුණාමලයෙන් රට මැද කඳුවල සිට අරීයව ගලා බැස යනවා. මේ කඳු පංතිය රටේ එක කෙළවරක තිබුණා නම් ගංඟා ගැලුවේ එක පැත්තකින් නම් ඒත් එතරම් වැඩක් නෑ. ඒ වගේම විශාල දිය ඇලි වනජීවී කලාප වලින් විවිධ පාරිසරික සහ දේශගුණික කලාප වලින් අපේ රට සමන්විතවී තිබුණා. අද ඒ පරිසර පද්දතිය අපට අහිමිවෙලා. අපි පොඩිකාලයේ ඉගෙනගත්තේ අපේ රටේ නායයාම් නෑ කියල. ඒක අපි ආඩම්බරයෙන් කිව්වා. අපේ ජීවිත කාලය තුළදීම අද අපේ රට නාය යන රටක් බවට පත්වෙලා. මිනිස්සු මහා පස් කඳු වලට යටවෙලා එතනම භූමදානය වුණා. සති දෙක වහින කොට ගංවතුර ඇතිවෙන මාසය පායනවිට නියඟය ඇතිවෙන රටක් අද අපිට නිර්මාණයවී තිබෙනවා. වියළි කලාපය පුරාම ජලාස සහ භූමිය වසවිෂ වලින් පිරිල. පාවිච්චියට ගන්න බැරි තත්වයක් උදාවෙලා. අපි හිතුවේ නෑ අපේ ජීවිත කාලයේම වැව්බැඳි රාජ්‍යයේ මින්සුන්ට වතුර සල්ලිවලට ගන්න වෙයි කියලා. පැත්තකින් අලි මිනිස් ගැටුම උග්‍රවෙලා. පොළොවේ තෙතමනය එයට අහිමිවෙලා. උග්‍ර ජල හිඟයකට සමහර පළාත්වල ජනතාව මුහුණදී සිටිනවා. අද මේ දේශප්‍රේමිත්වය ගැන කථාකරන බොහෝ අය මධ්‍යම කඳුකරය විනාශ කළා. වැව්තාවුල්ල විනාශ කළා. පොළොන්නරුවෙ වැව් ඉස්මත්තෙ විශාල හෝටලයක් හැදුවා. කලාවැවේ වැව් ඉස්මත්තෙත් විශාල හෝටලයක් හැදුව. නච්චදූව වැවෙත් හැදුවා. වැව්තාවුලු විනාශ කළා. කැලෑ ටික විනාශ කළා. පරිසර පද්ධතියට කළහැකි විශාලම විනාශයන් මේ පාලකයන් විසින් කළා. අපිට ආඩම්බරයෙන් අපි ගැන කථාකරන්න පුළුවන්කම තිබුණු අපේ භූමිය මුළුමනින්ම ඔවුන් විනාශ කළා. එහෙම කරල අපිට කියනව ඒ ගොල්ලො තමයි දේශප්‍රේමීන් කියල. ඒ නිසා අපි තමුන්නාන්සේලාට කියන්නෙ අවුරුදු 71ක් පුරා මේ පාලකයෝ අපේ රටේ පරිසර පද්ධතියට කරපු විනාශයම ඇති ඔවුන්ට යළි බලය නොදී ඉන්න. අවුරුදු 20ක 30ක අනවරත සැලසුම් සහගත ක්‍රියාවලියක් හරහා තමයි අපේ රටේ පරිසරය නැවත ප්‍රකෘතිමත් කරන්න වෙන්නේ. අපි මේ රටේ ජනතාවට සහතිකයක් දෙනවා මේ පොලොව විෂවිෂෙන් තොර පොලොවක් බවට පත්කරනව කියලා.

මධ්‍යම කඳුකරය එළිකොට අපේ ජල පෝෂක ප්‍රදේශ විනාශ කෙරුවා. ඒවා යළි ප්‍රකෘතිමත් කරන්න ඕන. නැවත අපේ ජල පෝෂක ප්‍රදේශ වර්ධනය කොට අපේ ගංඟා වලට අවශ්‍යවන ජලය සපයන මාර්ග යළි ප්‍රකෘති තත්වයට අපි ගෙනඑනවා. අපේ සුළු හා මධ්‍ය පරිමාන වැව් පද්ධතිය ඉතා වේගවත් ප්‍රතිසංස්කරණ ක්‍රිකයාවලියකට අපි ලක්කරනවා. අපිට මෝසම් දෙකක් හා අතර මැදි මෝසමක ද වර්ෂාවක් තිබෙනවා. 1978 සිට මේ රටේ වර්ෂා පතනයේ විශාල වෙනස් කම් සිදුවී නැති බව අප කළ අධ්‍යයනකදී අනාවරණය කරගත්තා. එහෙම තිබිලත් අපිට මේ විනාශය අත්වුනේ ඇයි? මේ පාලකයෝ මුදලට යටවී පරිසරය විනාශකරපු නිසා. මේ පාලකයෝ සැලසුම් හදන්නේ මහපොලවට වැටෙන වතුර ටික හැකි ඉක්මනින් මුහුදට යවන්න. යළි අප මේ මහ පොලව තෙතමනයෙන් පුරවනවා. අපේ වැව් පද්දතිය නැවත ප්‍රතිසංස්කරනය කරල වතුරෙන් පෝෂණය වන කලාප බවට පත්කරනවා.

මහා දියකඳක් අරගෙන අපේ මහ පොලවට කඩා වැටුණු මහා දිය ඇලි අද ඇසෙන් වැටෙන කඳුළු බිඳු බවට පත්වෙල තිබෙනවා. යළි අපේ පරිසර පද්දතියට දිගුකාලීන සැලැස්මක් සකස් කරල ඒ දිය ඇලි තිබූ පරිදි ප්‍රකෘති තත්වයට පත්කොට ඒවා සක්ක්‍රීය කරන බවට අපි සහතික වනවා.

මේ ගහ කොල පරිසරය මහපොලව අයිති අපිට පමණක් නොවේ. සතා සිව්පාවටත් අයිතියි. සමාජයක් ගොඩනැගීමට නම් මේ හැම පැත්තකම සමතුලිත තාවක් ඇති කළ යුතුයි.

ඒ නිසා දේශප්‍රේමිත්වය කියන්නේ පරිසරය මුළුමනින්ම විනාශ කරමින් හවසට කුරහන් කන එක හරි ඇඟේ සාටකයක් දාගන්න එකහරි පපුවට අතින් ගහගන්න එක හරි නොවේ.

රටේ නීති සම්පාදනය කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට. එහෙත් අද බොහෝ නීති සම්පාදනය වෙන්නේ අපේ රටේ ජනතාවගේ උවමනාව අනුව නොවේ. අද නීති සම්පාදනය වන්නේ අධිරාජ්‍යවාදී රටවල බලපෑමට අනුව. අපි ඔබට සහතික වෙනවා අපේ රටේ ජනතාවගේ පරිසරයේත් ආරක්ෂාව පිණිස ශක්තිමත් නීති පද්දතියක් ස්ථාපිත කරන බවට. මේ සියල්ල කිරීමට නම් ජනතාව අපට බලය දිය යුතුයි. මේ 16 වෙනිදා උදයෙන්ම ඡන්ද පොලට ගොස් මාලිමාව ලකුණ ඉදිරියේ කතිරය ගසා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයාව ජයග්‍රහණය කරවා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් රටේ සෞභාග්‍ය පරිසරය හා අනාගත පරපුර වෙනුවෙන් ඔබ ඔබේ වගකීම හා යුතුකම ඉහළින්ම ඉටුකරන බව අපට සහතිකයි.”
මෙවර ජනාධිපතිවරණයේදී කිසිදු පාර්ශ්වයකට සියයට පනහක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ජනතා විමුක්ති පෙරමුණෙන් ඔවුන්ගේ දෙවැනි මනාපය පොහොට්ටුවට ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ බව ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා හෙළිදරව් කළේය. 
ප‍්‍රධාන පක්‍ෂ දෙක එක මාර්ගයකට ගෙන ඒම සඳහා ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය ඉදිරියේදී එක්ව වැඩ කිරීමට තිරණය කළ බව එම පක්‍ෂ දෙකේ නායකයෝ මාධ්‍යයට පැවැසූහ. 

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජවිපෙ විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන විසිවෙනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය අතර ඊයේ (11දා) සවස බත්තරමුල්ල ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති සාකච්ඡුාවෙන් අනතුරුව අනුර කුමාර දිසානායක සහ ආර්. සම්බන්ධන් යන මහත්වරු මාධ්‍යයට අදහස් දැක්වූහ.


‍fodia;r pkao% furg fndfyda fokd y÷kkafka Tyq frdayK úf–ùr ifydaorhdf.a uiaiskd ùu ksidh' úf–ùr újdy ù isáfha pkao%f.a nd, keÛKsh Y%S u;S Ñ;%dx.kS iuÛh' Tjqkaf.a mjqf,a ifydaor ifydaoßhka yh fokls' fudrgqj ú,af,dard j;af;a ieuqfj,a úlag¾ m%kdkaÿ mshd jQ w;r tõ,ska pd,Ü m%kdkaÿ uj jQjdh' mjqf,a jeäu,d jQfha furg lS¾;su;a .=re ix.ï kdhlhl= jQ tÉ'tka' m%kdkaÿh' mjqf,a fojekakd pkao% m%kdkaÿh' ;=kajekakd Ydka;s,d,a ;s,la m%kdkaÿh' isjqjekakd jQ ifydaoßh Ysrka;s u,a,sld m%kdkaÿh' ir;a iqika;d m%kdkaÿ mjqf,a miajekakdh' yh jekakd jQ Ñ;%dx.kS mjqf,a nd, ifydaoßh jQjdh'
cúfmg ã,a tlla ;snqKo@
;sfhkjo@

rdcmla‍I l,a,sfha fyda wdKavqfõ whf.a jqjukdjkaj,g cúfm jev lrkafka ke;s nj;a" w;=reoykajQjka ms<sn| fiùfï ld¾hd,h msysgqùug wod< mk; iïnkaOfhka újdo lsÍug fkdyels jQfha rdcmlaI l,a,sfha lvlmam,aldÍ l%shd ksid nj cúfm md¾,sfïka;= uka;%S ìu,a r;akdhl uy;d mjihs'

wo^15&mlaI uQ,ia:dkfha mej;s udOH yuqjl§ uka;%Sjrhd lshd isáfha ã,a tl we;af;a fuu rdcmlaI l,a,sh yd rks,a úl%uisxy uy;d w;r nj fuhska meyeÈ,s jqKq njhs'
tys§ Tyq fufiao i|yka lf<ah'

cúfm isoaêfha j.lSu ndr f.k
udOHfõÈhd b,a,d wia fõ

ck;d úuqla;s fmruqfKa kdhl wkqr l=udr Èidkdhl uy;d mlaI kdhl;ajfhka bj;a lsÍug hk njg i;s wka; mqj;am;lg úfYaIdx. ,smshla ,shQ nj lshk udOHfõÈhd tys j.lSu ndrf.k Bfha ^11& b,a,d wia jqKd'

fuu ,smsh m< lr ;snqfKa úfYaI ,shqïlrejl= f,isks'

j.lSu ndrf.k udOHfõÈhl= b,a,d wiaùu b;d úr, l%shdjla nj udOHfõ§ka mjihs'

cúfm cd;sl ,hsia;=fõ
nyq;rh tcdm msßia''
- fidaujxi

ck;d úuqla;s fmruqfKa cd;sl ,ehsia;=fõ by,skau isák ;sfokd iDcq tlai;a cd;sl mlaIhg iïnkaO jQjka nj;a ta wkqj j;auka kdhlhdf.a l%shdl,dmh meyeÈ,s nj;a ck;d fiajl mlaIfha f,alï ysgmq cúfm kdhl fidaujxY wurisxy ioyka lr isà'
fm!oa.,sl rEmjdyskS kd,sldjla iu. meje;ajQ iïuqL idlÉPdjlg tlafjñka fï woyia oelajQ Tyq jeäÿrg;a ioyka fldg isáfha fï jk úg ck;d úuqla;s fmruqK wêlrdcHjd§ kHdh m;%hg wkqj kegfjk rElvhla njg m;aj we;s njhs'

mlaIj, cd;sl ,ehsia;= fukak

fujr uy ue;sjrKfha§ tlai;a ck;d ksoyia ikaOdk cd;sl ,ehsia;= uka;%S wfmalaIlhska my; oelafõ'

01' ta'tÉ'tï *jqis
02' uydpd¾h Ô't,a mSßia
03' äõ .=Kfialr
04' uydpd¾h ;siai ú;drK
05' uydpd¾h fudfyduâ yqfiaka ßiaú fIÍ*a
06' wdpd¾h ir;a wuqKq.u
07' ;siai w;a;kdhl
wms iudkqmd;sl l%uhg leu;shs
-c'ú'fm

iudkqmd;sl l%uh oekg f,dalfha l%shd;aul jvd;a m%cd;ka;%jd§ ue;sjrKh l%uh nj ck;d úuqla;s fmruqfKa md¾,sfïka;= uka;%S úð; fyar;a uy;d wjOdrKh lrhs'

Tyq fï nj mejiqfõ" Y%S ,xld kS;s{ ix.uh ixúOdh l< iïuka;%Khlg tlafjñks'

20 jk wdKavql%u jHjia:d ixfYdaOkh ms<sn|j fuys§ wjOdkh fhduq flßK'
c'ú'fm' ú,am;a;=jg hhs''
nÈhq§kq;a t;kg ths''
fydre iy nvq udÜgqù
lg W;a;r ke;sfjhs''


mßir wud;HxYh we;af;a ckdêm;sjrhd hgf;a ksid fï .ek mÍlaIKhla mj;aj,d rgg lshkak''

fï w;r" ú,am;a;= cd;sl jfkdaoHdkh wdY%s;j wkjir mÈxÑ lsßï isÿjk isÿjkafka oehs fidhd ne,Su i|yd ck;d úuqla;s fmruqfKa ksfhdað;hska msßila wo ukakdru" l,a,d¾ m%foaYfha ixpdrhl ksr; ù ;sfí'

ú,am;a;= wNhNQñfha isÿjk jk ixydrh" wkjir mÈxÑ lsÍï" oej cdjdrï ms<sn| fidhd ne,Su i|yd ck;d úuqla;s fmruqfKa kdhlhka mßir ixúOdk iu. tlaj ú,am;a;= jkfha úfYaI úu¾Ykhla wdrïN lf<a Bfha ^09& fmrjrefõh'
úls,slaia cúfm fros.,jhs

f*dkafialdg 2010 È
weußldj uqo,a § we;s
nj;a cúfm tu uqo,a i.jd .;a nj;a fy<s fjhs

2010 ckjdß 1jkod weußldkq ;dkdm;s úiska weußldjg hejq ryis.; ,smshla úls,Slaia fjí wvúfha m< ù we;s w;r tuÛska 2010 f*dkafialdf.a ue;sjrK jHdmdrhg weußldj u.ska ck;d úuqla;s fmruqKg uqo,a ,ndÿka njg fy<sùu;a iuÛ cúfm kdhlhska ksre;a;r ù we;s nj jd¾;d fõ'
‘f*dkafiald ch.;fyd;a úh yelafla l=ulao@’ hk isria;,h Tiafia hjd we;s fuu weußldkq rdcH;dka;‍%sl flan,a mKsjqvh u.ska f*dkafialdf.a ue;sjrK jHdmdrh i|yd ,nd ÿka wruqo,a cúfm ish Ndú;h i|yd fidrlï lr we;ehso Tjqka bÈßfha meje;afjk uyue;sjrKh ioyd tu uqo,a Ndú; lrkq we;s nj;a okajd hjd we;'
ne֕lr .kqfokqj
wiajdNdúlhs''
uynexl= wêm;s b,a,d
wiaúh hq;=hs''


ne÷ïlr .kqfokqj wiajdNdúl nj;a"uy nexl= wêm;s w¾cqka ufyakao%ka b,a,d wiaúh hq;= nj;a c'ú'fm' foaYmd,k uKav, iNsl"md¾,sfïka;= uka;%S iqks,a y÷kafk;a;s uy;d mjihs' Bfha ^10& fld<U mej;s udOH yuqjl§ fyf;u fï nj i|yka lf<ah'

tys§ Tyq fufiao lshd isáfhah' miq.shod uy nexl=fjka isÿl< ne÷ïlr ksl=;=jla iïnkaOfhka fï jkúg wdkafoda,khla u;=fj,d ;sfnkjd' fï iïnkaOfhka m<jq udOH jd¾;d ;=<;a we;eï úlD;s lsÍï isÿù ;sfnkjd' fï .kqfokq iïnkaOfhka idudkHfhka ck;djg fkdf;areKdg nrm;< ;;a‍;ajhla ;sfnkjd'
isxy kdoh lekys,a
fl¢ßhlajQ wkqr,df.a
mÜg flnr l,dj''


úfcaodi rdcmlaI mjik mßÈ wkqr ,d tod uyskao rdcmlaIg úreoaOj o fujeks mÜg flnr weo nE w;r ck;dj tajd fodfyd;a uqÿka § ms<s.;ay''

cúfm wkqr l=udr Èidkdhl" fy< Wreufha mdG,s pïmsl rKjl fuka u tcdmh o Èk ishfha jevms<sfj<ska Èk 40la muK wejka.d¾â mdfjk wú .nvdj jgd /ia ù Wvq ìÍug .; lf<da h' tys .kqfokqj, uyd ¥IK wl%ñl;d isÿj we;s njg im: lf<ah' fï ms<sn| tys ysñlre ksYaYxl fiakdêm;sf.ka m%Yak lrk w;r .uka n,m;%h o r|jd ;nd f.k l,lska ksoyia lr we;'

tfy;a kej; lr,shg meñKs wkqr l=udr" wmrdOlrejkag o`vqjï §u isÿ fkdjk nj;a" ksYaYxl fiakdêm;sf.a úfoaY .uka n,m;%h ksoyia lsÍu msgqmi wêlrK weu;s úfcaodi rdcmlaI iy ysgmq weu;s ;s,la udrmk isák njg isxykdo lf<a h' lsisÿ wmrdOlrefjl=g o`vqjï fkd ,efnk nj;a tajd .Kka fkd.; hq;= nj;a úOdhl ckdêm;s OQrh wfydais lr .ekSu m%uqL j.lSu nj;a lshd Èk lsysmhlska ta láka u fï m%ldYh wmg wikakg ,eìKs'
wkqr wudrefõ''
újdohg tkakehs wejka.dÙ
fiajlfhda cúfm uQ,ia:dkh
jg,;s''


ck;d úuqla;s fmruqfka kdhl wkqr Èidkdhl uy;dg úfrdaOh m, lrñka wejka.dÙ wdrla‍Il iud.fï fiajhla msßila Bfha oyj,a me,j;af;a msysá cúfm uQ,ia:dkh bÈßmsg úfrdaO;djhl ksr; úh'

Tjqka mjid isáfha cúfm kdhlhd mjikafka wuQ,sl fndre nj;a Tyq t,a, lrk fpdaokd iunkaofhka ;u iud.fï iNdm;sjrhd úiska újdohla i|yd lr we;s wNsfhda.h ie`.ù fkdisg ndr.kakd f,ihs'
cd;sl wdKa‌vq tmd
wfma%,a 23 md¾,sfïka;=j úiqrejkak

ckm;s .ek is;d cd;sl wdKa‌vqfõ
;k;=re Ndr.ekSug tl. jqKd


cd;sl wdKa‌vqjlg ish mla‍Ih tl. fkdue;s nj;a ,nk wfma%,a 23 jeksod md¾,sfïka;=j wksjd¾hfhkau úiqrejdyer wdKa‌vqj uy ue;sjrKhg hd hq;= nj;a ck;d úuqla‌;s fmruqfKa kdhl wkqr l=udr Èidkdhl uy;d Bfha ^23 jeksod& Èjhsk mqj;am;g mejiSh'

uy ue;sjrKhlg fkdf.dia‌ tu ld,h §¾> lr .ekSfï l%shdj,shlg heu lsisfia;a wkqu; fkdlrk nj;a fyf;u lshd isáfhah'
l%slÜ f,dlalkag tfrysj cúfm w,a,ia fldñiug - Video
f,dal l=i,dkhg fmr ¥Is;hska bj;a l< hq;=hs


bÈß f,dal l=i,dk ;rÕdj,shg l%Svlhska fhduq lsÍug m%:u l%slÜ wdh;kfha ¥Is; ks,OdÍka bj;a l< hq;=j we;s nj cúfm foaYmd,k uKav, iNsl" md¾,sfïka;= uka;%S iqks,a yÿkafk;a;s uy;d mjihs' fudjqka ;j ÿrg;a wod< ;k;=rej, ;ndf.ku f,dal l=i,dkhg ;rÕ lsÍug l,amkd lrkafkakï th l%Svlhskag buy;a mSvdjla jkq we;s nj uka;%Sjrhd lshd isáhs'
fhdaIs; rdcmlaIg t,,ajQ fpdaokd fukak

ysgmq ckdêm;s uyskao rdcmlaI uy;df.a fojeks mq;%hd jQ fhdaIs; rdcmlaI uy;dg tfrysj wo ^26& wdrlaIl f,alï î'tï' hQ'ã' niakdhl uy;dg meñKs,a,la bÈßm;a lf<ah'kdúl yuqodjg n|jd .;a l%ufõoh yd  tx.,ka;fha vd¾lauka frdah,a welvñfha wOHdmkh ,eîug iqÿiqlï ,nd.;awdldrh;a fidhd n,k f,i fï meñKs,af,ka uQ,sl jYfhka b,a,d ;sfí'
fla'mS' f.a keõ" uqo,a" r;%xj,g isÿ jQ foa fy<s lrkak - J V P video

LTTE ixúOdkfha kdhlhd f,i lghq;= l< l=urka moaukdoka fyj;a fla'mS' jydu w;awvx.=jg .kakd f,i;a úêu;a kvq úNd.hlska miq Tyqg o~qjï ,nd §ug lghq;= lrk f,i;a b,a,ñka ckd;d úuqla;s fmruqK wo ^19& Èk wNshdpkdêlrKh yuqfõ meñ‚,a,la f.dkq lr ;sfí'

tu mlaIfha m%pdrl f,alï md¾,sfïka;= uka;%S úð; fyar;a uy;d iy niakdysr m<d;a iNd uka;%S kS;s{ iqks,a jg., uy;d we;=¿ msßila fuu meñ‚,a, bÈßm;a lsÍug iyNd.S úh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements