Advertisement

එජාප හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහිව පවරා ඇති කූඨ ලේඛන සකස්කිරීම පිළිබඳ නඩුවේ සාක්කිදීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හාඅගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (22) අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසා තිස්ස අත්තනායක මහතා නිදහස් කරන්නැයි විත්තියේ නීතීඥයා ඉල්ලා සිටියේය.

පසු ගිය ජනපතිවරණ සමයේදී වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සහ වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්අතර ගිවිසුමක් ඇති බවට කූඨ ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍යට ඉදිරිපත් කළබවට අත්තනායක මහතාට චෝදනා එල්ලවී තිබේ.

ලබන පෙබරවාරි මස 12 වැනිදා නඩුව යළි කැඳවීමට නියමිතය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements