Advertisement

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වන නිත්‍යා අබේගුණවර්ධනගේ විවාහ උත්සවය කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්වුනි.

ඇය වෛද්‍ය ශිෂ්‍යාවක්. ඇයගේ අත ගත්තේ මහනුවර ව්‍යාපාරිකයකු වූ ගයාන් සේරම්ය.

රෝහිත අබේගුණවර්ධනයන්ගේ දියණිය ගේ විවාහ උත්සවය වර්ණවත් කිරිම සදහා භාතිය-සංතුෂ් කළාකරුවන් දෙපල ඇතුළුව නාමල් උඩුගම, ආත්මා ලියනගේ සහ තවත් කලාකරුවන් රැසක් සහභාගි වි සිටිනු දක්නට ලැබුණි.

සිය දියණියගේ විවාහ උත්සවය නිමිත්තෙන් රෝහිත අබේගුණවර්ධනයන් විසින් රචනා කල නවතම ගීතය ” නුඹ දුවේ රත්තරං ” ගීතය එළිදැක්වු අතර එහි සංගීත අධ්‍යක්ෂණය රදිශ් වැන්දබෝනා විසින් සිදුකර තිබුණි.

එම අවස්තාවේ ඡායරුප කිහිපයක් පහතින්…


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements