Showing posts with label rohitha abeygunawardena. Show all posts
භාර නොවන්නේ නම් රෝහිතගේ දියණිය මෙලනිගේ දේපළ තහනම්
ඉදිරි දින කිහිපය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය පොලීසියට භාර නොවන්නේ නම්, ඇයට හිමි දේපල තහනම් කිරීමේ නියෝගයක් ලබා ගන්නා බව, පොලීසිය පවසයි.
නීතිවිරෝධී ලෙස ජීප් රථයක් ආනයනය කර එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත තිබුනි.

කුරුණෑගලදී අත්අඩංගුවට ගත් වෛද්‍ය ෂාෆි ෂෙහාබ්ඞීන් සම්බන්ධයෙන් පොලිසිය පරීක්‍ෂණ කිරීමටත් පෙර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි ඔහු නිර්දෝෂී පුද්ගලයකු කිරීමට සුදුහුණු ගාන බව පාර්ලිමේන්තමන්ත‍්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා පැවැසීය.
වෛද්‍ය සාෆි අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඔහුගෙන් ප‍්‍රශ්න කිරීමට පෙර අසාද්සාලි ආණ්ඩුකාරවරයා එළියට පැනලා වෛද්‍යවරයා ශුද්ධවන්තයකු කිරීමට ප‍්‍රකාශ නිකුත් කරන බවත් ඒ මහතා කීහ.
වෛද්‍ය ෂාෆි සම්බන්ධයෙන් දිවයින පුවත්පත කළ හෙළිදරව්වට ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගෞරවය හා ස්තුතිය පිරිනැමන බවද මන්ත‍්‍රීවරයා සඳහන් කළේය.
මාධ්‍ය රටට ඇත්ත ඇති සැටියෙන් පෙන්වන විට මාධ්‍ය ආයතනයේ බෙල්ල කැපීමට සුදානම් වන බව කී මන්ත‍්‍රීවරයා මෙම පුවත සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත‍්‍රීවරයා මෙවැනි පුවතක් පළ වුණේ කෙසේද ඒ පිළිබඳව පරීක්‍ෂණයක් කරනවාද කියා කතානායකවරයාගෙන් පාර්ලිමේන්තුවේදී විමසා සිටි බවත් කීවේය.
මේ උත්සාහ කළේ දිවයින පුවත්පතට හා එම ප‍්‍රවෘත්තිය පළ කළ මාධ්‍යවේදියාට ප‍්‍රශ්නයක් ඇති කිරීමට බව කී මන්ත‍්‍රීවරයා ජනතා විමුක්ති පෙරමුණේ මේ හැසිරීම පිළිබඳව ඇත්තේ හිරිකිතයක් බවත් පැවසීය.
සත්‍ය හෙළිදරව් කිරීම වෙනුවෙන් මාධ්‍යවේදී ඔබ සම`ග විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ප‍්‍රමුඛ ඒකාබද්ධ විපක්‍ෂය ද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ද පෙනී සිටින බව මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙැනි ප‍්‍රකාශ කරන මේ ආණ්ඩුකාරවරයා රකින දේශපාලන හස්තය කුමක්දැයි ප‍්‍රශ්න කළ රෝහිත අබේගුණවර්ධන මන්ත‍්‍රීවරයා මොහු කරන ප‍්‍රකාශ සම්බන්ධයෙන් කිසිම පියවරක් නොගන්නා බවත් ඔහු සම්බන්ධව ගන්නා ක‍්‍රියාමාර්ග පිළිබඳව මුළු රටම බලා සිටින බවත් කියා සිටියේය.
මෙයට පෙර අධිකරණයට අපහාස වන අයුරින් මේ ආණ්ඩුකාරවරයා කතා කර තිබෙන බවද ඒ පිළිබඳව පොලිසිය හෝ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් ඔහුගෙන් ප‍්‍රකාශයක්වත් ගෙන නොමැති බවත් හෙතෙම පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවත, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (27 දා* පැවැති මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
අනුර බාලසූරිය
taldnoaO úmlaIfha /,sfha§
hlv neßhrhlg ysrù ;=jd, ,nd
frdays; oeä i;aldr tallfha
^PHOTOS & VIDEO&
wo osk ^24& uy nexl= wêm;sg tfrysj taldnoaO úmlaIh ixúOdkh l< /,shlg tlaj isá ysgmq weue;s frdays; wfí.=Kj¾Ok hlv neßhrhlg ysrù ;=jd, ,nd fld<U fm!oa.,sl frday,l oeä i;aldr tallfha m%Óldr ,nk nj f.disma99 fj; jd¾;dfja'
rkackag tfrysj wmydi kvqjla odkjd
- frdays; wfí.=Kj¾Ok
- frdays; wfí.=Kj¾Ok
oafõI iy.;j;a" mokï úrys;j;a foaYmd,k ffjrfhka ;udf.a;a" mq;a;,u Èia;%sla md¾,sfïka;= uka;%s wrekaÈl m%kdkaÿ uka;%sjrhdf.a;a pß; >d;kh jk mßÈ fm!oa.,sl rEmjdysks kd<sldjl úldYh jQ jevigykl§ woyia oelajQ ksfhdacH wud;H rkacka rdukdhl uy;dg tfrysj kvq mjrk nj l¿;r Èia;%sla md¾,sfïka;= uka;%s ysgmq wud;H frdays; wfí.=Kj¾Ok uy;d mjihs'
ffu;%S ckdêm;s;=u;a
tlal wms Y%S,ksm
wdKavqjla yokjd - frdays;
ckdêm;s ffu;%Smd, isßfiak uy;d Y%S ,xld ksoyia mlaI iNdm;sjrhd f,i m;aùfuka miq ish mdlaIslhska ;=< hym;a udkisl;ajhla ks¾udKh ù we;s nj;a" ta wkqj bÈß uyue;sjrKh ch .ekSug Y%S ,xld ksoyia mlaIhg yelshdj we;s nj;a ysgmq wud;H frdays; wfí.=Kj¾Ok uy;d mjihs'
l¿;r § mej;s W;aijhla wu;ñka Tyq fï nj lshd isáfhah'
wms nh keye wfma ckdêm;sjrfhla bkafka wmg kdhl;ajh fokak' Y%S ,xld ksoyia mlaIhg B,. uyd ue;sjrKfha§ kdhl;ajh fokafka w;s.re ckdêm;s ffu;%smd, isßfiak ue;s;=ud'''
tlal wms Y%S,ksm
wdKavqjla yokjd - frdays;
ckdêm;s ffu;%Smd, isßfiak uy;d Y%S ,xld ksoyia mlaI iNdm;sjrhd f,i m;aùfuka miq ish mdlaIslhska ;=< hym;a udkisl;ajhla ks¾udKh ù we;s nj;a" ta wkqj bÈß uyue;sjrKh ch .ekSug Y%S ,xld ksoyia mlaIhg yelshdj we;s nj;a ysgmq wud;H frdays; wfí.=Kj¾Ok uy;d mjihs'
l¿;r § mej;s W;aijhla wu;ñka Tyq fï nj lshd isáfhah'
frdays;f.a nEKd w;a wvx.=jg
ysgmq jHdmD;s wud;H frdays; wfí.=Kj¾Okf.a nEKkqjka jk l¿;r m%dfoaYSh iNd uka;S% ùrlafldäf.a OkqIa ms%ho¾Yk fmd,sish w;awvx.=jg f.k we;'
miq.sh fkdjeïn¾ 21 jeksod fírej, m%foaYfha§ r;s[a[d m;a;= lrñka isá tlai;a cd;sl mlaI wdOdrlrejka msßilg t,a, jQ fjä m%ydrh iïnkaOfhka Tyqg tfrysj fpdaokd t,a, ù ;sfí' ta wkqj mhd., m%foaYfha§ Tyq w;awvx.=jg f.k we;'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________