Featured News

Video Gossip

Advertisement

පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සමීපතම ගෝලයා බව කියන කැළුම් ඉන්දික සමඟ කිට්ටු සම්බන්ධතා පවත්වන පොලිස් නිලධාරීන්, බන්ධනාගාර නිලධාරීන්, දේශපාලනඥයන්, ධනවත් ව්‍යාපාරිකයන් ඇතුළු තවත් පුද්ගලයන් තුන්සියයකට ආසන්න පිරිසක් පිළිබඳව තොරතුරු පොලිසිය වෙත ලැබී ඇත.

මෙම පුද්ගලයන් මධුෂ්ගේ පාතාල කල්ලිය සමඟ සම්බන්ධතා පැවැත්වීම පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇත්තේ කැළුම් ඉන්දික නමැති පාතාල ප‍්‍රබලයා සතුව තිබී සොයාගත් ජංගම දුරකථන සිම් කාඞ්පත් 500 කට අධික ප‍්‍රමාණයක් පිළිබඳ විමර්ශන පැවැත්වීමේදීය.

මේ අතර කැළුම් ඉන්දික අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ ජාවාරම්කරුවන් දොළොස් දෙනකු අතුරුදන් වී ඇති බව ද විමර්ශනවලින් හෙළි වී තිබේ.
Police have received information regarding over 300 persons, including police officers, prison officers, politicians, wealthy businessmen and close associates of Kelum Indika, who are underworld leader Makandure Madhush and his closest supporter.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements