Advertisement

නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලි සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක වීඩියෝවක් ඊයේ දිනයේ බොහෝ කතාබහට ලක්වුණා.

අදාළ වීඩියෝවේ පියුමි හංසමාලිට පහර දෙන්නේ ඇගේ පෙම්වතා වෙනුරයි.

ඉතින් මේ සම්බන්ධයෙන් වෙනුර සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ අදහස් දක්වා තිබුණා.

මේ එම අදහසයි.

So වටෙ ඉන්න උන් දැගලුවට මට කමක් නැ මම ගහන්නේ මගේ ගැනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරැත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරැද්දක විතර පරන එකක් අද ඉයෙ උනා වගේ කට්ටිය දගලන්නේ එක family ප්‍රොබ්ලම් එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා.

විවිද ගොසිප් දැක්කාය ලැජ්ජා වෙමි ලංකාවෙ මිනිසුන් ගැන Piumi Hansamali කොයිවගේ ගැහැනියක්ද යන්න ලෝකයා මට කියලා දිමට අවශ්‍යය නැත අවුරැදු ගානක් මම ඇයව දනිමි මා සමග එකට ජිවත් වු ගැහැනිය ඇයයි.ලොකයාට ඔන විදිහට අපි කවුරැත් ජිවත් වෙන්නෙ නැ අපිට ඔනෙ විදිහට අපි ජිවත් වෙන්නේ කහින අවජාතකයිනි she’s my wife and my life Thank u all.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements