Advertisement

නව අගවිනිසුරුවරයා ලෙස නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ නම අද රැස් වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළ බව පාර්ලිමේන්තු නියෝජ්‍ය මහ ලේකම් නීල් ඉද්දවල මහතා පවසයි.

නියෝජ්‍ය මහ ලේකම්වරයා පැවසුවේ, නව විගණකාධිපතිවරයා ලෙස චූලන්ත වික්‍රමරත්න මහතා පත් කිරීමට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමැතිය ලබාදී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කළ නම් ජනාධිපතිවරයා වෙත දන්වා යැවීමට නියමිත බව ද ඔහු සඳහන් කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද(26) පෙරවරුවේ එහි සභාපති කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ එහිදි මේ අය නව තනතුරු සඳහා පත්කරන්නට අනුමැතිය හිමි විය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements