Advertisement

නොදන්වා විදුලිය කැපීමෙන් විදුලි පනත උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් ශ්‍රී ලංකා මහජන
උපයෝගිතා කොමිසන් සභාව ලංකා විදුලිබල මණ්ඩලයට එරෙහිව නඩු පවරා තිබේ.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අවසරයකින් තොරව ලංවිමට විදුලිය විසන්ධි කළ නොහැකි අතර බලපත්‍රලාභියා ලෙස ලංවිම සාමාන්‍යධිකාරීවරයා ඊට වගකිව යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසන් සභාවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

විදුලිබල පනත උල්ලංඝනය කළ අවස්ථාවක ලංවිමට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියක නඩු පැවිරිය හැකිය.

-රංජන් කස්තුරි-

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements