Advertisement

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයත් සමග ආණ්ඩුවේ ප්‍රබලයන් කලබල වී සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
2018 වසරේ පෙබරවාරි මස හතරවෙනි දින එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේ එම විරෝධතාවාදීන්ට තර්ජනය කළ බවට චෝදනා ලත් බ්‍රිගේඩියර්වරයා ඊට වරදකරු බව අධිකරණය තීන්දු කළේය.
ලබන බදාදා (25) පැවැත්වෙන එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී ජනාධිපති අපේක්ෂකයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහගේ නම යෝජනා කිරීමට නියමිත බවත් එහිදී සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා හෝ වෙනත් අයකුගේ නම් යෝජනා වුවහොත් රහස් ඡන්දයක් පැවැත්වීමටත් සියලු කටයුතු සුදානම් කර ඇති බව අගමැතිවරයාට සමීපතම ඇමතිවරයකු පැවසිය. 

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විදේශීය කාන්තාවක සමග සිටින ඡායාරූපයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය වල දැඩි ලෙස කතා බහට ලක්වුණා.

පසුව අණාවරණය වූයේ Anna Barchetti Durisch නම් මෙම ඡායාරූප පෙලේ සිටි කාන්තාව බන්දුල ගුණවර්ධන ගුණවර්ධන මහතාගේ මෙන්ම ඔහුගේ පවුලේද ළඟම හිතවතියක බවයි.

මේ ඒ පිළිබඳව ඔහුගේ දියණියක වන කුමුදුමාලි ගුණවර්ධන ඇගේ ෆේස්බුක් ගිණුම ඔස්සේ පළකර තිබූ සටහනකි.
තමන් බැණ වැදුණේ තමන්ට දුරකථනයෙන් ඇමතුම් පුද්ගලයා භික්ෂූන් වහන්සේ නමක් යැයි නොදැන බව ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ තමන් පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ කාර්ය බහුල වී සිටින අවස්ථාවක පැමිණි එම දුරකථන ඇමතුමෙන් කතා කළ පුද්ගලයා තමනට තර්ජනාත්මකව ඇමතූ බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements