Advertisement

ඉන්දියාවට පළායාමට සූදානමින් සිටි මුස්ලිම් ජාතික තරුණයන් සිව්දෙනෙකු මන්නාරම විඩත්තල්තිව් සහ අඩම්පන් යන ප‍්‍රදේශවලදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, පාස්කු ඉරිදා ප‍්‍රහාරවලට සම්බන්ධ බවට සැක කෙරෙන පිරිසක් මන්නාරමේ සිට ඉන්දියාවට පලායාමේ සූදානමක් ඇති බවට ආරක්‍ෂක අංශ වෙත ලද තොරතුරක් අනුවයි.

එම සැකකරුවන් ධීවරයන්ගේ ආධාරයෙන් ඉන්දියාවට පලායාමට සූදානම්ව සිටි බවටයි තොරතුරු අනාවරණ වී ඇත්තේ.

ඔවුන් පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ පිපිරීම්වලින් පසු විඩත්තල්තිව් හා අඩම්පන් ප‍්‍රදේශවලට පැමිණ ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා. මන්නාරම පොලීසිය සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කරන බවයි  වාර්තාවේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements