Featured News

Video Gossip

Advertisement



පසු ගිය දිනක ආර්ය පදනමේ සභාපතිවරයා වන චරිත් කිරිඇල්ල විසින් රචිත "බංකර් කුරුටු ගී" නමැති කෘතිය තුන් වන වරටත් ජන ගත කරන ලදී. මෙම උත්සවය සඳහා ජනාධිපතිතුමන්ට සහ හමුදාපති තුමන්ට ආරාධනා කර ඇති අතර නොවැලැක්විය හේතුවක් මත දෙදෙනාටම පැමිණීමට නොහැකි වී ඇතිි බවත් මෙම උත්සවය අවසානයේ ජනාධිපති තුමන්ගේ නොපැමිණිමට හේතුව යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා බව චරිත් කිරිඇල්ල විසින් දැඩි චෝදනා එල්ල කොට ඇතිි බවත් ඉන් අනතුරුව ජනමාද්‍ය වේදීන් කිහිප දෙනකු සහ හමුදා නිලදාරීන් කිහිප දෙනකු සිටින තැනක ඔහු විසින් හමුදාපති තුමන්ට බැන වැද ඇතිි බවත් ‌ගොසිප්99 අප ප්‍රකාශකරනු ලැබින.

පසුව ආර්යා පදනමේ මාධ්‍ය ප්‍රකාශක යැයි පවසමින් තිලංක නැමති පුද්ගලයකු අප වෙත ඊමේල් පණිවුඩවකින් දන්වා තිබුනේ ඔවුන් එලෙස පවසා නොමැති බවත් අප කතෘවරයකුගේ දුරකතන අංකයක් ලබා දෙන ලෙසත් එසේ නොමැති වුවොත් එම පුවතට නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය අප ආර්යා වන බවත් ඇපල් ‌නොවන බවත්ය.

එයට අපගේ පිළිතුර වූයේ අප වෙබ් අඩවිය පලකරන පුවත් සම්බන්දයෙන් යම් අයෙකුට පිළිතුරු දැක්වීමක් කිරීම අවශ්‍ය නම් ඒ සදහා අප පූර්ණ ඉඩ ප්‍රස්තථාව සලසා ඇති බවත් අපි කිසිදු තොරතුරුක් තහවුරු නොකර අප කතෘවරුන් විසින් පුවත් පල නොකරන බවයි.

නමුත් ආර්යා පදනම නැමති ලයික් 1759 ‌වැනි සොච්චම් සාමාජික සංඛ්‍යාවක් සිටින මුහුණු
පොතේ පිටුවකින් ලිපියක් පල කර ඇත. එහිදි එක් තැනක් අපි උපුටා ගත්තෙමි. එහි සදහන් වන්නේ ආරක්ෂක අංශ සහ මහජනතාව ‌‌‌භේද බින්න ‌කොට ‌‌කෙටවීමේ කූඨ උපක් ක්‍රමයක් අප විසින් ‌යෙදූ බවයි.

අප මෙවැනි ⁣ෂොකඩයින්ට පිලිතුරු දීමට නොයන්නෙමු. නමුත් එවැනි ප්‍රභල චෝදනාවක් අප වෙත එල්ල කිරීම හේතුවෙන් අප සුවච කීකරු ඩබල් ගේම් චරිත් කිරිඇල්ලගේ එම උත්සවයේ කතාවක් පහත වීඩියෝවෙන් ඉදිරිපත් කරන්නෙමු.  ‌

එහිදී ඔහු පවසන්නේ "හමුදාවේ ⁣ඉහල නිලධාරීන් යුධ ජයග්‍රහණය සැමරීමට අවශ්‍ය නොමැති බව තමා සමග පැවසූ බවත් සියල්ලන්ම රණවිරුවන් නොවන බවත් සියල්ලන්ම රටට ‌වෙනු‌ෙවෙන් කැපවෙන අය ‌‌නොවන බවත්ය".

ආභාතිත රණවිරුවන් ‌පෙන්වමින් එදා වේල සොයා ගැනීම උදෙසා ආර්යා යන නම යොදා ගනිමින් පදනමක් අටවා ගත් චරිත් කිරිඇල්ල නැමති සිවිල් පුද්ගලයකු ආරක්ෂක හමුදාවට මෙවැනි චෝදනාවක් එල්ල කරන්නේ කෙසේද?

ඔහු පවසන ආරකාරයට යුද සැමරුම එපා කියූ නිලධාරීන් කවුද? එය සත්‍යක් නම් රට බේරා ගැනීමට අණ දුන් මේ දිනවල නැවත වරක් රට වෙනුවෙන් ඉතා අනගි මෙහෙයක් ඉටුකරන කාර්ය බහුල හමුදාවේ ඉහල නිලදාරීන් ආරක්ෂක හමුදාවේ අභ්‍යන්තර කාර්යයන් පිළිබද එවැන්නක් ප්‍රකාශ කිරීමට චරිත් කිරිඇල්ලනම් ෂොකඩයා කවුද? ඔහුට ආරක්ෂක හමුදාවේ ඇති නිළතලය කුමක්ද යන්න ගැටලු සහගතය.

තමන් මාන බලමින් සිටි දෙය ඉටු නොවූ හෙයින් විලි වසා ගැනීම උදෙසා කට තිබූ පලියට කයිවාරු ගසා ඇන ගත් පසු එය නිවැරදි කිරීමට අනෙකා පිට වරද පැටවීමට පෙර මෙම තාක්ෂණික ලෝකය පිළිබද දැනුමක් නොමැති චරිත් කිරිඇල්ලනම් ළදරුවාට ගොසිප්99 අප කණගාටුවට ප්‍රකාශ කර සිටින්නෙමු.

තවද එම උත්සවය අනතුරුව ඔබගේ කයිවරුවද අප සතුව ඇති බව මෙයින් අවධාරනය කරන අතර චරිත් කිරිඇල්ලට අනුව බෝතල් පත්තර කාරයාගේ මෙම ලිපියටද අප පිළිතුරක් බලාපොරොත්තු වන්නෙමු.


චරිත් කිරිඇල්ලගේ කයිවාරුව පහතින්




සුවච කීකරු චරිත් කිරිඇල්ල ‌නොදරුවා‌ගේ ලිපිිිය පහතින් 








පෙර පුවත - 

ආර්ය පදන‌‌මේ ‌පොාතක් එළි දැක්වීමට ආවෙ නැතෙයි කියා හමුදාපතිට අපහස කරයි - චරිත් කිරිඇල්ලට ජනතාවගෙන් කුණු බැනුම්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements