Advertisement

ඉදිරි සති කිහිපය කාලයේදී එක්ව ගමන් බිමන් වල සහ උත්සවවලට සහභාගි වීමෙන් වළකින ලෙස මෙරට මුල් පෙළේ නායකයන්ට රජයේ බුද්ධි අංශ විසින් දැනුම් දී තිබේ.

කතෝලික දේවස්ථාන විහාරස්ථාන ඇතුළු ආගමික ස්ථාන වල උත්සවයන් සඳහා ඉදිරි දිනවල දී සහභාගිවීමෙන් හැකිතාක් වළකින්නැයි ද බුද්ධි අංශ විසින් අනතුරු අඟවා ඇත.

කිසිසේත් නො වැළැක්විය හැකි ගමනක් වේ නම් ඒ සඳහා ගුවන් යානා යොදා ගන්නැයිද බුද්ධි අංශ විසින් තවදුරටත් දන්වා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements