Featured News

Video Gossip

Advertisement

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් මියගොස් ඇති බව DNA පරීක්ෂණයෙන් තහවුරු වී ඇතැයි රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව පවසයි.

පාස්කු ඉරිදා දින කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සිදුකළ මරාගෙන මැරෙන පිපිරීම් සිදුකල එක් අයෙකු සහරාන් හෂීම් ලෙස සැකකළ අතර ඒ බව නිස්චිතව තහවුරු කර ගැනීමට සහරාන්ගේ බිරිඳගේ, දියණියගේ සහ සහෝදරියකගේ DNA සටහන් සමඟ සන්සන්ධනය කර බැලීමට අධිකරණය නියෝග කර තිබිණි.

ඒ අනුව අදාල පරීක්ෂණය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හරහා සිදුකළ අතර එහි වාර්තාව අද(21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදීමට නියමිතව ඇත.

කෙසේ වෙතත් වාර්තා වන්නේ අදාල DNA සටහන් වාර්තා අනුව මියගොස් ඇති පුද්ගලයා සහරාන් හෂීම් බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements