Advertisement



යුද හමුදාව සහ පොලිසිය එක්ව ඊයේ (24) නාරම්මල පොල්ගහයාය ප්‍රදේශයේ සිදු කළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා නිල ඇඳුම් කට්ටල, පෙට්‍රල් බෝම්බ ඇතුළු නීති විරෝධී උපකරන සන්තකයේ තබාගෙන සිටි පොහොට්ටු පක්ෂයේ පොල්ගහයාය කොට්ඨස සංවිධායකවරයා ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු පොහොට්ටු පක්ෂයේ පොල්ගහයාය කොට්ඨස සංවිධායකවරයා මෙන්ම ගියවර පළාත් පාලන මැතිවරණයට එම කොට්ඨාසයෙන් ඉදිරිපත් වූ අපේක්ෂකයාද වන අතර ඔහුගේ පුතා සහ අසල්වැසියෙකුද අත්අංගුවට ගෙන ඇත.

අසල්වැසි පුද්ගලා අත්අඩංගුවට ගෙන ඇත්තේ 13වනදා සිදු වූ ප්‍රහාරවලට සම්බන්ධ දර්ශන සිය ජංගම දුරකථනයේ තිබීම හේතුවෙනි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements