Advertisement

පිටකොටුව, 3 වන හරස් වීදියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළදසැලක තිබී කඩු 300 ක් ආරක්‍ෂක අංශ භාරයට ගෙන තිබෙනවා. 

මන්නා පිහි තොගයක් එහි තිබී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. කෘෂිකර්ම කටයුතු සදහා යොදා ගැනීමට යැයි පවසමින් එම ආයුධ තොගය මෙරටට ගෙන්වා ඇති බවටයි තොරතුරු වාර්තා වුණේ. 

අදාළ වෙළද සැලේ හිමිකරු පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට විමර්ශන කි‍්‍රයාත්මකයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements