Featured News

Video Gossip

Advertisement

සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට විරෝධ පාමින් රජයේ වෛද්‍ය නිලධාරීන් ගේ සංගමය මගින් ක්‍රියාත්මක කරන මහජන අත්සන් දස ලක්ෂයක් ලබාගැනීමෙි වැඩසටහන අද පෙව 9ට කළුතර නාගොඩ රෝහලේ ඇරඔිණ.

එම ස්ථානයට විශාල මහජනතාවක් පැමිණි අතර එහිදී රාජිත අමාත්‍යවරයාව තමන්ට අවශ්‍ය බවත් මෙම ක්‍රියාමාර්ගය දේශපාලන එකක් බවත් පවසමින් පිරිස් සාමාකාමී උද්ඝෝෂණ ව්‍යාපාරයක් සිදුකරනු දක්නට ලැබිණ.

තුන්සියයකට අධික පිරිසක් රෝහල් පරිශ්‍රය ඉදිරිපිට රාජිත අමාත්‍යවරයාට සහය පලකරමින් අදහස් පලකල අතර GMOA විසින් සිදුකරන්නේ කාගේ හෝ දේශපාලන උවමනාවක් බවත් අසරණ රෝගීන් ව තවත් අසරණ නොකරන්නැයි ඔවුන්ගේ ඉල්ලීම විය.රාජිත සේනාරත්නගේ ප්‍රදේශයෙන්ම මෙම වැඩසටහන ඇරඔීම තුල එහි ඇති දේශපාලනික බව පෙන්වන බව පැමිණි පිරිස් අපට පවසන ලදී. කෙසේ වෙතත් මෙම විරෝධතාවය හමුවෙි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අත්සන් දශ ලක්ෂය ලබාගැනීමෙි වැඩසටහන අවලංගු කිරීමට සිදුවිය.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements