Advertisement

කෙල්ලො කැමතියිලු දගකාර  ‌කොල්ලන්ට. එය සත්‍ය කරමින් සිදුවූ මංගල්‍යක් පිළිබදව මේ දිනවල බුකිය පුරා සැරිසරනව.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැදවුම්කරු ළහිරු විජේසේකර ඊයේ (05) විවාහ දිවියට එළඹෙයි. ඔහු අතිනත ගන්නේ තිලිනි නානායක්කාර සමග ය. තිළිණි කරුණාරත්නට දෙරණ රූපවාහිනි නාලිකාවෙහි ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා.

දෙරණ නාලිකාවේ සහ අන්තරේ යහළු යෙහෙළියන් ඇතුළු හිතවතුන්ගේ සහභාගීත්වයෙන් තිළිනිගේ නිවසේ දී විවාහ උත්සවය චාමෙට  පෑවෑත් උනා කියලයි ආරංචිය..

ලහිරු, ඔබ ‌දෙපලට ලස්සන අනාගතයකට සුභ පැතුම්

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements