පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අම්පාර සයින්දමරුදු ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගත් පුපුරන ද්‍රව්‍ය තොගය පිළිබඳ පොලිසියට තොරතුරු ලබාදුන් ලොරි රථ රියැදුරුට රුපියල් ලක්‍ෂ 50 ක මුදල් ත්‍යාගයක් පිරිනැමීම ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (24 වැනිදා) සිදුකළ අයුරු.
වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාද ඡායාරූපයේ සිටියි.
වැඩබලන පොලිස්පති සී. ඞී. වික‍්‍රමරත්න මහතාද ඡායාරූපයේ සිටියි.

