Featured News

Video Gossip

Advertisement

පාස්කු ඉරිදා ප‍්‍රහාරයට සම්බන්ධ ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමඟ සබඳකම් පැවැත්වූ බව කියන තමිල්නාඩුවේ වනද්කේ ඉස්ලාම් හින්දි සංවිධානයේ ප‍්‍රධානී සයිද් බුනාර් ඇතුළු තිදෙනකු ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ හැර නාගපට්ටම්හි පිහිටි එම මූලස්ථානයේ ශාඛාවක ප‍්‍රධානීන් යැයි හඳුන්වන නසන් අලි සහ හැරිස් මොහොම්මදු අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය වනද්කේ ඉස්ලාම් හින්දි සංවිධානයේ උත්තර ප‍්‍රදේශ මූලස්ථානය ද පරීක්ෂාවට ලක් කර ඇත.

මෙම සංවිධානය පාස්කු ඉරිදා ප‍්‍රහාරයට අදාළ අන්තවාදී ශී‍්‍ර ලාංකික මුස්ලිම් සංවිධාන සමග සබඳකම් පවත්වා ඇති බවට තොරතුරු වාර්තා වී තිබිණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements