Advertisement

පිලියන්දල – හැඩිගම ප්‍රදේශයේ නිවසක තිබී විද්‍යුත් ඩෙටනේටර් 290ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු ඊයේ(15) පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

යුධ හමුදාව හා පොලීසිය එක්ව සිදුකරන ද මෙහෙයුමකදී මෙම ඩෙටනේටර් තොගය සහ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.

අත්අඩංගුවට පත්ව ඇත්තේ අදාල නිවසේ හිමිකරු, ඔහුගේ පුතුන් දෙදෙනා සහ ඔවුන්ට එම ඩෙටනේටර් ලබාදී ඇති පුද්ගලයා ය.

සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වේ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements