Advertisement

මෙම වසර තුල ජනාධිපතිවරණය නොපැවැත්වෙනු ඇති බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග උපුටමින් අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

19 වන සංශෝධනය බලාත්මක වන්නේ ඊට කතානායකවරයා අත්සන් තැබූ දින සිට නිසා එතැන් සිට වසර 05ක් මෛත්‍රිපාල සිරිසේන මහතාට ජනාධිපති ධුරයේ සිටිය හැකි බවට නීති උපදෙස් ලැබී ඇතැයි එම වාර්තාවන්හි දැක්වෙයි.

ඒ අනුව ජනාදිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ඉක්මනින්ම විමසනු ඇතැයිද එහි තව දුරටත් දැක්වෙයි.

කෙසේ වෙතත් විපක්‍ෂය ප‍්‍රශ්න කරන්නේ කතානායකවරයා 19 සංශෝධනයට අත්සන් තැබුවේ අද දිනයේ නම් අද සිට ජනාධිපතිවරයා වසර 05ක් හිමිවිය හැකිද යන්නයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements