Advertisement


පාස්කු ඉරිදා ත්‍ රස්ත ප්‍ රහාරය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා(25) දින විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් නිකුත් කරන යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ වීඩියෝවක් නිකුත් කරමින් ගෝඨාභය රාජපක්ෂ හට කියා සිටින්නේ පාහර දේශපාලනයට සූදානම් නොවන ලෙසයි.


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ඔහු සඳහන් කරන්නේ, පාස්කු ප්‍ර හාරය ඡන්ද පොරොන්දුවක් නොවන බවය

එය මේ ඉන්න 225ම එනම්, ඉන්න ආණ්ඩුවම කළ යුතු දෙයක් බවයි ඔහු පවසන්නේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වන ඔහු කියා සිටින්නේ,

”කතෝලික මිනිස්සුන්ට කැත වැඩ කරන්න එපා. මේක දේශපාලන ප්‍රශ්නයක් නෙවෙයි. දේශපාලන පොරොන්දු දෙන්න ඕන එකකුත් නොවෙයි. මේක රජයක් හැටියට කරන්න ඕන දෙයක්. කැත වැඩ කරන්න එපා. එයා රජ වෙනකන් කතෝලිකයෝ බලන් ඉන්න ඕන යුක්තිය සාධාරණය ඉටු කරගන්න. මේ පාහර ගෝඨාභය රාජපක්ෂට ඡන්ද ගන්න ඉඩ තියන්න එපා. ඒක කරන්න නෙවෙයි එයා ඉන්නේ. ” යනුවෙන් සඳහන් කර සිටියා.

එම වීඩියෝව පහතින්.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements