Featured News

Video Gossip

Advertisement

ප‍්‍රකට සිනමා නිළි සබීතා පෙරේරා මහත්මියට අද (01දා) උදෑසන 9.30 ට ජනාධිපති පරීක්‍ෂණ කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස එම කොමිසමේ ලේකම්වරයා විසින් දැනුම් දී ඇත.

ඞී. පී. ජේ. ගොඩනැඟිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට බදු පදනම මත ලබාගැනීමේදී, එම ගොඩනැඟිල්ලේ හිමිකරුවන් වෙනුවෙන් අදාළ ගිවිසුමට සබීතා පෙරේරා මහත්මිය සහ ඇයගේ සැමියා අත්සන් තබා ඇත. එම ගනුදෙනුවේදී අක‍්‍රමිකතා සිදුවී ඇති බවට ජනාධිපති පර්යේෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ලැබී ඇති අතර එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාගැනීම සඳහා කොමිසමේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිටින ලෙස සබීතා පෙරේරා මහත්මියට දැනුම් දී ඇත.

එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එවකට කෘෂිකර්ම ඇමැතිවරයා ලෙස කටයුතු කළ දුමින්ද දිසානායක මහතා පසුගිය 30 වනදා ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පෙනී සිට ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements