Featured News

Video Gossip

Advertisement

මෙරට ජාතික ආරක්ෂාව දුර්වල බවට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් මෑතකදී කරන ලද ප්‍රකාශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් දැඩිව ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.

තවසත් ත්‍රස්තවාදීන් 50% ක් පමණ නිදැල්ලේ සිටින බවට ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශය ජනාධිපතිවරයා බැහැර කරන ලද්දේ මහනුවර දී පැවති උත්සවයක් අමතමිනි.


ෆොන්සේකා මහතා හමුදාපතිවරයා වශයෙන් සිටියදී එක තැන එක දිනයක් තුළ හමුදා සෙබළුන් දහස් දහස් ගණනින් මිය ගිය බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

කිසිම වගකීමක් නැති මෙවන් ප‍්‍රකාශ නිසා ජනතාව තුළ බියක් ඇති වණ බවද කී ජනාධිපතිවරයා දේශපාලන න්‍යාය පත්‍ර අනුව ජාතික ආරක්ෂාව සම්බන්ධ සම්බන්ධයෙන් කරන අවිනීත විවේචන රටට ඉතාමත් අහිතකර බවද කියා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements