Advertisement

එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පත් කල හොත් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහුට සහාය දීමට සූදානමින් සිටිතැයි සති අන්ත අනිද්දා පුවත්පත වාර්තා කර ඇත.

ඒ සම්බන්ධයෙන් වන සාකච්චාක් ජනාධිපතිවරයා හා හේමා පේ‍්‍රමදාස මහත්මිය අතරද සිදුව ඇතැයි වාර්තාවේ සදහන්ය.
ශ‍්‍රීලනිප කණ්ඩායමක් එජාපයට එක්වීමට ඇති සූදානම වලක්වා ගැනීමටද ජනාධිපතිවරයා මෙමගින් උත්සාහ දරන බවද දැක්වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements