Advertisement

ජනාධිපතිවරණයට අදාළව ගතවූ සතියක කාලය තුළ පැමිණිලි 673ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
ඉන් 06 ක් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා. නීති උල්ලංඝණය කිරීම්වලට සම්බන්ධ පැමිණිලි 650 ක් ලැබී තිබෙනවා.

ගතවූ පැය 24 තුළ පමණක් වාර්තා වී ඇති පැමිණිලි සංඛ්‍යාව 85 ක්. එම සියලූ පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම්වලට අදාළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements