Advertisement

පාර්ලිමේන්තු භූමියේ කොටසක් දියවන්නා ජලාශයට කැඩී ගොස් තිබේ.

පාර්ලිමේන්තුවේ පිහිටි බෝධින් වහන්සේ අබියස අංගනයේ අඩි 20 ක පමණ කොටසක් දියවන්නා ජලාශයට මෙලෙසට කඩාගෙන ගොස් ඇත.

මන්ත්‍රීවරුන්ගේ ප්‍රවේශ දොරටුව දෙසට වන්නට මෙම අංගනය පිහිටා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements