Advertisement

දුම්රිය වැඩ වර්ජනය අවසන් කිරිමට දුම්රිය රියදුරු, නියාමක, පාලක, ස්ථානාධිපති හා දුම්රිය අධීක්ෂණ කළමණාකරුවෝ අද (7) තීරණය කළහ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ වෘත්තීය සමිති නියෝජිතයන් සමඟ අද (7) උදේ සිදුකළ සාකච්ඡාවෙන් පසුව ජනාධිපතිතුමාගේ උපදෙස් මත වැටුප් කොමිසම සමඟ කළ සාකච්ඡාවෙන් අනතුරුව දුම්රිය වර්ජනය අවසන් කිරිමේ තීරණයට එළැඹී බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.

දුම්රිය වර්ජනයට අදට දින 12 කි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements