Featured News

Video Gossip

Advertisement

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු හෙට (15දා) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම පීඨයන්හි සියලුම වසර වල සිසුන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු එදින සිට ආරම්භ කරන බව එහි ලේඛකාධිකාරී වී.ඩී. කිත්සිරි මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව අදාළ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් නියමිත දිනයන්හි අධ්‍යයන කටයුතු සඳහා සහභාගී වීමට විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත හෙට (14දා) වාර්තා කළ යුතු බවද හෙතෙම දන්වා සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements