Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ධුරයෙන් සමු ගැනීම වෙනුවෙන් නොවැම්බර් 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ උත්සවයක් සූදානම් කර ඇත.

එමෙන්ම නව ජනාධිපතිවරයා පිලිගැනීම සදහා උත්සවයක් නොවැම්බර් මස 19 වැනිදා සූදානම් කර තිබේ.

අදාල උත්සව සදහා දැනටමත් ප‍්‍රභූන් රැුකකට ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements