Advertisement

ජනාධිපතිතුමන්ගේ නියෝගයට අනුව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් වහාම ක්‍රියාත්ම ක වන පරිදි දිවයින පුරා විසිරී සිටින සියලුම යුද්ධ හමුදා ආයතන තුළ වෙනත් ඡායාරූප වෙනුවට රාජ්‍ය ලාංඡනය සහ යුද හමුදා ලාංඡනය පමණක් ප්‍රදර්ශනය කර තබන ලෙස දැනුම් දී ඇත.
එම නිවේදනය පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන්, සියලුම යුද්ධ හමුදා ආයතන දැනුවත් කරන ලෙස, යුද හමුදා පිරිස් පරිපාලන අධ්‍යක්‍ෂකවරයාට උපදෙස් ලබා දී ඇත. අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වූ පළමූ ආයතන අතර යුද හමුදාව ප්‍රමුඛත්වයක් ගනී

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements