Advertisement

පාඨලී චම්පික රණවක හිටපු අමාත්‍යවරයා ජාතික හෙළ උරුමයේ මහ ලේකම් ධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිතබව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
එක්සත් ජාතික පක්ෂ ප්‍රතිසංවිධානය යටතේ යළි එම පක්ෂය තුල සිංහල-බෞද්ධ පදනම ශක්තිමත් කිරීමට සිදු කෙරෙන යෝජනාවලට අනුව පාඨලී චම්පික රණවක, හිටපු යුධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ඇතුළු ජනප්‍රිය සිංහල බෞද්ධ නායකයින් කිහිප දෙනෙකුටම එජාපයට එක්වන්නැයි මේවනවිටත් නිලනොවන මට්ටමින් ආරාධනා කර ඇතැයි ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් කියා සිටියි. GOSSIP

ප්‍රධාන ධාරාවේ දේශපාලනයෙහි නිරත වීම සඳහා චම්පික රණවක මන්ත්‍රීවරයව තම පක්ෂයෙන් මුදා හැරීමට ජාතික හෙළ උරුමයේ දේශපාලන මණ්ඩලය ද තීරණය කර ඇති බව වාර්තා‌වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements