Advertisement

නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දීමේ ජාතික උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙනවා.

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම -
ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා
මුදල් ආර්ථික සහ ප්‍රතිපත්ති, නාගරික සංවර්ධන ජල සම්පාදන සහ නිවාස පහසුකම් සහ බුද්ධ ශාසන අමාත්‍ය



නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා
අධිකරණ මානව හිමිකම් සහ නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය

ආරුමුගන් තොන්ඩමන්
ප්‍රජා සවිබලගැන්වීම් සහ යතිතල පහසුකම් අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන මැතිතුමා
විදේශ සබඳතා, රැකී රක්ෂා සහ කම්කරු සබඳතා, නිපුනතා සංවර්ධන අමාත්‍ය

පවිත්‍රාදේවි වන්නිආරච්චි මැතිතුමිය
කාන්තා හා ළමා කටයුතු සමාජ ආරක්ෂණ, සෞඛ්‍ය සහ පෝෂණ, දේශීය වෛද්‍ය අමාත්‍ය

ඩග්ලස් දේවානන්දා මැතිතුමා
ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය

බන්දුල ගුණවර්ධන මැතිතුමා
තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ පිලිබඳ සහ උසස් අධ්‍යාපන සහ නවෝත්පාදන සංවර්ධන අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා
රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය

චමල් රාජපක්ෂ මැතිතුමා
කෘෂිකර්ම වාරිමාර්ග සහ මහවැලි ග්‍රාමීය සංවර්ධන, ආහාර සුරක්ෂිත සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා
මාර්ග සහ මහාමාර්ග, වරාය හා නාවික කටයුතු අමාත්‍ය

ඩලස් අලහප්පෙරුම මැතිතුමා
අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය

විමල් වීරවංශ මැතිතුමා
කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත සැපයුම් අමාත්‍ය

මහින්ද අමරවීර මැතිතුමා
මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල සහ බලශක්ති අමාත්‍ය

SM චන්ද්‍රසේන මැතිතුමා
ඉඩම් හා ඉඩම් ප්‍රතිසංස්කරණ, පරිසර සහ වනජීවී සම්පත් අමාත්‍ය

රමේෂ් පතිරණ මැතිතුමා
වැවිලි කර්මාන්ත සහ අපනයන කෘෂිකර්මාන්ත, සංචාරක සහ ගුවන් සේවා අමාත්‍ය

ප්‍රසන්න රණතුංග මැතිතුමා
සංචාරක ගුවන් සේවා කාර්මික අපනයන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements