Advertisement

කාන්තාවකට පහරදීමේ සිද්ධියකට අදාලව රිදීමාලියැද්ද ප්‍රාදේශීය සභාවේ පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රී සිසිර කුමාර බණ්ඩාර ඇතුළු සැකකරුවන් 5 දෙනෙකු අද(12) පොලීසිය විසින් අත්ඩංගුවට ගෙන තිබේ.

පසුගිය 10 වැනිදා මෙම පහරදීම සිදුව තිබේ.
අත්අඩංගුවට පත්ව ඇති සෙසු සැකකරුවන්වන්නේ වයස අවුරුදු 41 ක් වු ආර්.එම්.ජයතිලක, වයස අවුරුදු 44 ක් වු ආර්.එම්.ප්‍රේමදාස, වයස අවුරුදු 44 ක් වු සිරිල් රාජපක්ෂ හා වයස අවුරුදු 47 ක් වු එච්.එන්.පෙරේරා යන මහියංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.

සැකකරුවන් අද අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බව මහියංගනය පොලීසිය සඳහන් කරයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements