Featured News

Video Gossip

Advertisement

2016 වසරේ දී රාජගිරියේ දී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් ප‍්‍රධාන සැකකරුවකු වන හිටපු ඇමති චම්පික රණවක මහතාගෙන් රියැදුරකු ලෙස සේවය කර දිලුම් තුසිත කුමාර නැමැත්තා අධිකරණය හමුවේ රහස් ප්‍රකාශයක් ලබාදීම සඳහා දෙවන වරට ද ඊයේ අවසර ඉල්ලා සිටියේය.
ඒ අනුව එම ඉල්ලීම පෙබරවාරි මස 24 වැනි දින සලකා බැලීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී රාජ්‍ය ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ අදාළ රියදුරා විසින් තමන් එම අනතුර සිදුවී අවස්තාවේ රථය පැදවූයේ තමන් නොවන බවට දැනටමත් පාපොච්චාරණය කර ඇති බවයි.

චම්පික රණවක එවකට ඇමැතිවරයා විසින් අදාල අනතුර සිදු වන අවස්ථාවේදී රථය පැදවූ බවද රියදුර හෙලි කර ඇති බවද ඔහු සදහන් කලේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements