Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සජිත් ජනබලවේගය සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.

පැවති ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංගගේ යැයි කියන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබේ.
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී තමනට සජිත් ප්‍රේමදාස මහතාගේ පාර්ශවයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කර ඇත.
විපක්ෂ නායක සජිත් ‌ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නව සන්ධානයක් පිහිටුවා ඉදිරි මහමැතිවරණයට තරග වැදීම අරමුණු කරගෙන ලබන බ්‍රහස්පතින්දා (23) දින‌ සිට රට පුරා දැවැන්ත රැස්වීම් මාලාවක් සංවිධාන කිරීමට සජිත් පාර්ශ්වය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව එහි පළමු රැස්වීම නුගේගොඩ නගර මධ්‍යයේ පැවැත්වීමට නියමිතයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් නව දේශපාලන පෙරමුණ ආරම්භ කිරීම සඳහා සියල්ල සුදානම් කර තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements