Advertisement


UPDATES

හපුතලේ තම්බපිල්ලේ වතුයායට කඩා වැටී අනතුරට ලක්වූ ගුවන් යනයේ ගුවන් නියමුවා ඇතුළු තිදෙනකුගේ සිරුරු මේ වනවිට සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

හෙලිකොප්ටරය කඩාවැටුණු ප්‍රදේශය ආරක්ෂක කලාපයක් බවට පත්කර තිබේ.

-------------------

අද උදෑසන හපුතලේ තම්බපිල්ලෙයි ප්‍රදේශයේදී හෙළිකොප්ටර් යානයක් අනතුරට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා.

අනතුරට ලක්වූ හෙලිකොප්ටර් යානය පෞද්ගලික සමාගමකට අයත් හෙලිකොප්ටර් යානයක් වන අතර අනතුරට ලක්වූ ස්ථානයේ තිබී පුද්ගල මළසිරු දෙකක් හමුවී ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කරන්නේ.
අනතුරට පත් හෙලිකොප්ටර් යානාවේ සිටි දෙදෙනෙකුගේ සිරුර හඳුනාගත් බව වාර්තා වනවා.
පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මක වන බවයි.


වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements