Featured News

Video Gossip

Advertisement

මව දැඩි සේ විරුද්ධ වුනා
දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවුනා

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ තුන්වන වසරේ ශිෂ්‍යාවක් වූ බේරුවල වලතර බදනගොඩ ප‍්‍රදේශයේ පදිංචි රෝෂිණී කාන්චනා මහත්මියගේ ඝාතනය සම්බන්ධයෙන් යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගත් ඇයගේ සැමියා පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇති බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළා.

ඔහු සඳහන් කර ඇත්තේ එම විවාහයට වෛද්‍ය ශිෂ්‍යාවගේ මව දැඩි සේ විරුද්ධ වීම නිසා මේ දෙදෙනා අතර නිතරම ආරවුල් ඇති වූ බවයි.

තම බිරිඳ මේ අතරවාරයේ වෙනත් අයෙකු සමග පේ‍්‍රම සම්බන්ධතාවකින් පසුවන බවට ආරංචි වූ බවයි ඔහු සඳහන් කර ඇත්තේ.


ඒ පිළිබඳව විමසූ අවස්ථාවේදී දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවී මෙම මරණය සිදුවූ බව වෛද්‍ය ශිෂ්‍යාව ඝාතනය කළ සැකකරු වන එරංග දිලිප් කුමාර නමැත්තා පොලිසියට පවසා තිබෙනවා.





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements