පූජිත් ජයසුන්දර විශ්‍රාම ගැනීමට සූධානම් - පුටුව ගන්න පිරිසක් පෝලිමේ
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
mini-gossip
,
News
,
police
,
pujith jayasundara
,
side-gossip
පොලිස්පතිවරයා ලෙස ක්‍රියා කළ පූජිත් ජයසුන්දර මහතා මාර්තු මාසයේදී සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.
මෙම තත්ත්වය මැද දැනට වැඩබලන පොලිස්පතිවරයා පොලිස්පති තනතුරට පත්කිරීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අබේසිරි ගුණවර්ධන මහතා ඊළඟ පොලිස්පති තනතුර සඳහා ලැයිස්තුවේ සිටින අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් සේවය ඇගයීමේ ලැයිස්තුවේ සිටින බව ද පොලිස් ආරංචි මාර්ග පවසනවා.
මේ හැර පොලිස් සේවය ඇගයීමේ ලැයිස්තුවේ පිළිවෙළින් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කීප දෙනෙකු ද මෙසේ ලැයිස්තුගතව සිටින බවද දැනගැනීමට තිබෙනවා.

