Advertisement

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පූජිත්ට එරෙහි නඩුවට අදාළ ලිපි කිහිපයක පිටු අස්ථානගත වෙලා

2019 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයක් සිදුවීමට නියමිත බවට පූර්ව තොරතුරු ලැබී තිබියදීත් එය වැළැක්වීමට කටයුතු නොකිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට ​​එරෙහිව පවරා ඇති නඩුව අද (ජන. 19) කොළඹ මහාධිකරණයේදී කැඳවනු ලැබීය.

එහිදී පොලිස්පති පූජිත් ජයසුන්දරට එරෙහි නඩුවට අදාළ ලිපි කිහිපයක මුල් පිටපත්වල ඇතැම් පිටු අස්ථානගත වී ඇති බව අනාවරණය විය.

මෙම නඩුව නාමල් බලල්ලේ, ආදිත්‍ය පටබැඳිගේ සහ මොහොමඩ් ඉර්ෂාදීන් යන මහත්වරුන්ගෙන් සමන්විත කොළඹ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී පොලිස්පති කාර්යාලයට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. සේනාරත්න මහතා අධිකරණය හමුවේ සාක්ෂි දුන්නේ ය.
පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර වැළැක්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි පොලිස්පති පූජිත් ජයසුන්දරගේ ධුර කාලය පෙරේදා (14 ) දිනයෙන් අවසන්වීමත් සමග නව පොලිස්පතිවරයකු නම් කිරීමේ බලය ජනාධිපතිවරයාට පැවරී තිබෙනවා.

පොලිස්පතිවරයාගේ සේවය අවසන් වීමේ දිනය මාර්තු 16 වුවද එදින රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම හේතුවෙන් මෙලෙස මාර්තු 14 දිනයෙන් අදාළ සේවා කාලය අවසන් කෙරී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට පොලිස්පති ධුරය සඳහා සුදුසු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නම් කිරීමේ බලය 19 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සං‍ශෝධනයට අනුව හිමිව තිබෙන අතර ජනාධිපතිවරයා විසින් නම්කරනු ලබන සුදුසු නිලධාරීන් අතුරින් එක් පුද්ගලයකු නව පොලිස්පතිවරයා වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් පත් කිරීමට නියමිතයි.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් මාස හතරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය අද (05) නියෝග කළා.
පොලිස්පතිවරයා ලෙස ක්‍රියා කළ පූජිත් ජයසුන්දර මහතා මාර්තු මාසයේදී සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

මෙම තත්ත්වය මැද දැනට වැඩබලන පොලිස්පතිවරයා පොලිස්පති තනතුරට පත්කිරීමට බොහෝදුරට ඉඩ තිබෙන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් සඳහන් කළා.
රිමාන්ඩ් භාරයේ රඳවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ පුත්‍රයාගේ විවහ මංගල උත්සවයට සහභාගිවීම සඳහා ඒ මහතාට පසුගියදා (01) බන්ධනාගාරයෙන් අවසර ලැබී නොමැත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පවතින ආන්දෝලනයේ මේ දක්වා කෙළවරක් නැත. වර්තමානයේ දේශපාලන වේදිකාව උඩුයටිකුරු කරන්නට තරම් පාස්කු ප්‍රහාරය හේතුවී ඇත්තේද මේ නිසාය. 

ත්‍රස්තවාදය පරාජය කොට යුද්ධයක් ජයගත් බුද්ධි අංශයක් අකර්මරණය වුයේ ඇයි දැයි දේශපාලන වේදිකාවල ඇතමෙක් ප්‍රශ්න නැගූහ. ඒ ප්‍රශ්නයට යම් පිළිතුරක් පසුගියදා නිකුත්වු පාර්ලිමේන්තු විශේෂ කාරක සභා අවසන් වාර්තාවේ දැක්වේ. 
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ මේ වන විට අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් රුපියල් ලක්‍ෂ පහ බැගින්වූ ශරීර ඇප මත මුදාහැරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (09 දා)  නියෝග කළාය. 

එම සැකකරුවන් දෙදෙනාට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 296 වගන්තිය යටතේ ගැනෙන මිනීමැරීමේ චෝදනා ගොනු කිරීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොමැති බවට නිගමනය කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය එම නියෝගය කළාය.
‘හෙට භයානක දවසක්... කුමක් හෝ සිදුවිය හැකියි’ කියා රාජ්‍ය බුද්ධි අංශයේ අධ්‍යක්‍ෂවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අපේ‍්‍රල් 20 දා රාත‍්‍රියේ තමන්ට දුරකථනයෙන් දැනුම් දුන් බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (06 දා* පාස්කු ප‍්‍රහාරය පිළිබඳ විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්කි දෙමින් ප‍්‍රකාශ කළේය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට ආරක්ෂක මණ්ඩලයට සහභාගීවීම අනවශ්‍ය බව තමා වෙත දැන්වා ඇතැයි පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා, අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධව විමර්ශනයට පත්කළ විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් පවසා තිබේ.

එවකට ආරක්ෂක මණ්ඩලයට ලේකම්ව සිටි කපිල වෛද්‍යරත්න මහතා මේ බව තමාට වාචිකව දැනුම් දුන් බව පූජිත් ජයසුන්දර මහතා පැවසීය.

mQð;af.a wdKuvqfõ f.da,fhda
kS;sh kud wêlrKh
fkdu. heùug ish,a, iQodkï lrhs' i;H fy,sorõj'

miq.sh bßod ^2016 09 15& Èk wdKuvqj - nx.foksh y,dj; mdf¾ rUdjej mÆ.iajej m%foaYfha § ßh wk;=rla isÿ jq w;r thska tla‍ wfhl= ñh .sh w;r tla wfhl= nrm;, f,i ;=jd, ,eîh' .egÆj jkafka fuu wk;=r isÿ l< jEka r:h mojdf.k wd wdKuvqj fmd,sia ia:dkfha fmd,sia ierhka jrfhl= îu;ska ßh mojd ^fm!oa.,sl .ukla Tyqf.a jEka r:fhka‍ hk úg& tla wfhl=g u/ le|jd ;j;a wfhl=g;=jd, isÿ lr hy;ska wem ,nd oekg;a fiajfha ksr;j mÍlaIK fjk;lg fhduq lr Tyqf.a jro fjk;a md¾Yjhlg mjrd ksfodia ùuh' fjk;a úÈylg lshf;d;a fmd,sia n,h fhdod f.drld ovuia njg m;a lsÍuh' 

meh 6la tlÈ.g l;d mj;ajmq
wdKavql%u jHjia:d iNdfjka m;ajQ
m%:u fmd,siam;sf.a fkdo;a me;a;

Bfha miajrefõ md¾,sfïka;= ixlS¾Kfha§ /ia jQ wdKavql%u jHjia:d iNdj úiska furg 34 jeks fmd,siam;sjrhd f,i mQð;a chiqkaor uy;df.a ku ks¾foaY lr ;sfí'

1960 j¾Ifha§ l=reKE., Èia;%slalfha bínd.uqj" uQl,kahdh" fnda.uqj .ïudkfha§ Wm; ,enQ mQð;a chiqkaor uy;d uykqjr O¾urdc úoHd,fha lS¾;su;a wdÈ YsfIHhls' Y%S chj¾Okmqr úYaj úoHd,fha WmdêOdßfhl=o jk chiqkaor uy;d 1985 uehs ui 20 jeksod iyldr fmd,sia wêldßjrfhl= f,i fmd,sia fiajhg tla ùfuka wk;=rej fcHIaG ksfhdacH fmd,siam;s ;k;=r olajd mshjfrka mshjr by<g meñKs wfhls'

fmd,sia fiajhlg tla ù jir yhla imsreKq od " tkï 1991 uehs ui 20 jeksod fmd,sia wêldßjrfhl= f,ig Wiiaùï ,enQ mQð;a chiqkaor uy;d bka jir mylg miqj t<eô 1996 uehs ui 02 jeksod fcHIaG fmd,sia wêldßjrfhl= f,i Wiiaùï ,eîh' 2005 uehs ui 11 jeksod ksfhdacH fmd,siam;sjrfhl= f,i Wiiaùï ,enQ fyf;u 2010 cQks ui 10 jeksod fcHIaG ksfhdacH fmd,siam;sjrfhl= jYfhka Wiialrkq ,eîh'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements