මම කරන්නේ මට ඕනි දේ - ඔයාට මගේ පේන්න ඕනෙ මොනාද? වීඩියෝව ඕෆ් නොකළොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා - බුර්කාව හැඳි කත කළ තර්ජනය කරයි [VIDEO]
Arpico Super Centre
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest-News
,
mini-gossip
,
minigossip
,
News
,
waththala
පාස්කු දින ප්‍රාහාරයේදී සිදු වූ බෝම්බ පිපිරීමත් සමග හදිසි නීතිය යටතේ බුර්කාව තහනම් කරනු ලැබුවත් මේ වනවිට හදිසි නිතිය ඉවත් කර තිබෙනවා.
එහෙත් බොහෝ ආයතන හිස් වැසුම් මෙන්ම බුර්කාව හැඳ තම සේවා ස්ථානවලට ඇතුළුවීම තහනම් කර ඇත්තේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්න ඇති නිසයි.
මේ අතර සුපිරි වෙළඳසැලක් තුළ බුර්කාව සහිතව ඇතුළු වූ කාන්තාවක සහ වීඩියෝ කරන පුද්ගලයෙකු අතර උණුසුම් කතාබහක් ඇතිවන වීඩියෝවක් ෆේස්බුක් වෙත යොමු කර තිබෙනවා.
එම කාන්තාව එහිදී සඳහන් කරන්නේ තමන් කරන්නේ තමන්ට අවශ්‍ය දේ බවයි.
එම වීඩියෝව පහතින් නැරඹිය හැකියි.

