කොරෝනා වෛරසය ආසදිත චීන කාන්තාව හෙට යටිකට් කපයි
Corona-viruses
,
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
mini-gossip
,
News
කොරෝනා රෝගය වැළදීමෙන් මුල්ලේරියාව IDH රෝහලට ඇතුලත් වූ චීන ජාතික කාන්තාව හෙට (19) රෝහලෙන් නිදහස් කිරිමට නියමිතව තිබෙනවා.
මෙම චීන ජාතික කාන්තාව ශ්‍රී ලංකාවේ සංචාරයක් සඳහා පැමිණ සිටියා. 43 හැවිරිදි මෙම කාන්තාව ශ්‍රී ලංකාවේ නිවාඩුවක් ගතකරමින් සිටි අතර ඇයට වෛරසය අාසාදිතබව අනාවරණය වූයේ ඇය ශ්‍රී ලංකාවෙන් පිටත්ව යාමට ආසන්නව සිටියදීයි.

