Advertisement

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නව කොරෝනා වෛරසය "කොවිඩ් 19" ලෙස නම් කර ඇත.

විදෙස් වාර්තා සඳහන් කළේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී වෛද්‍ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් විසින් ජිනිවාහිදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි.

කෙසේනමුත් මේ වන විට නව කොරෝනා වෛරසයෙන් මියගිය ගණන 1100 දක්වා ඉහළ යද්දී ආසාදිතයින් 44,000 ඉක්මවා ඇති බවයි සඳහන් වන්නේ.

එසේම ඊයේ දිනට පමණක් නව රෝගීන් 1638 දෙනෙක් වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements