නොදන්නා අටමගලක් කියු ‘බබා’ නාගනී
gossip
,
gossip lanka
,
Gossip-Lanka
,
Gossip-Lanka-News
,
hot news
,
latest
,
Latest News
,
Latest-News
,
News
,
Politics
රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර විවාදාත්මක තත්ත්වයක් සිරස රූපවාහිනියේ සටන වැඩසටහනේදී ඇති විය.
මෙම සංවාදය ඇති වූයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදුව ඇති අලාභය සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරිය විසින් කල ප‍්‍රකාශයක් හේතුවෙනි.
ප්‍රේමජයන්ත මහතා ඊට ප‍්‍රතිචාර දක්වද්දී මන්ත්‍රීවරිය ඊට එරෙහි අදහස් පල කිරීමක් නොකලාය.

