Featured News

Video Gossip

Advertisement

පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක ධුරයකට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා පත් කර ඇත.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තාරානාත් බස්නායක හා ඩීවී චානකද එම ධූරයන්හිම පත් කර ඇත.

කෙසේ වෙතත් නැවත පාර්ලිමේන්තුව රැස් කිරීමට නියමිතව ඇත්තේ ලබන මස 3 වනදා වන අතර එදිනට පෙර පාර්ලිමේන්තුව විසුරැවනු ඇති බවද වාර්තා වෙයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements