Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග වදින සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සජිත් ජනබලවේගය සන්ධානයේ මැතිවරණ මෙහෙයුම් කළමනාකරු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පත් කිරීමට නියමිතව තිබෙනවා.
ඒ වෙනුවෙන් ඔහු මැතිවරණයට තරග නොකරනු ඇති අතර මැතිවරණය පුරාම එය මෙහෙයවීමේ කටයුතු ඔහු විසින් සිදු කරනු ඇති.

පාර්ලිමේන්තුවට තරඟ නොවැදුනද ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කිරීමට නියමිතයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements