පැවති ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වන වත්මන් එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප‍්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංගගේ යැයි කියන ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් කර තිබේ.
ඔවුන් දෙදෙනා අවන්හලේ සතුටු සාමීචියේ යෙදෙමින් ආහාර ගන්නා අයුරු එම ඡායාරූපයන්හි දැක්වේ.
හරීන්-මල්ෂා ඉතා සමීප බව සියල්ලනම දන්නා කාරණයකි.











