Advertisement

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන නව සන්ධානයෙන් තරඟ වැදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා සුදානමකින් සිටින බව වාර්තාවෙයි.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඔහු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුණගැසුණු බව ද තොරතුරු වාර්තා වේ.

පසුගිය ජනාධිපතිවරණයේදීද ඔහු ශ5ීලනිප තීන්දුවට විරෝධය පල කරමින් ගෝටාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමෙන් වැලකී සිටියේය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements