Advertisement

මුත්තයියා මුරලිදරන් දේශපාලනය ඉලක්ක කරගනිමින් සමාජ සේවා කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වනවා.

ඒ,වතුකරයේ ප්‍රදේශ ඉලක්ක කර ගනිමිනුයි.

පසුගිය ජනාධ්පතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් රහසිගත මැතිවරණ ව්‍යාපාරයක් දියත් කළ මුරලි ඉදිරි මැතිවරණය සඳහා තම සොයුරා ඉදිරිපත් කිරීමටයි සුදානම් වන්නේ.

මැතිවරණය මෙහෙයවීම මුරලිදරන් විසින් සිදු කිරීමට නියමිතයි.

මෙලෙස මුරලිදරන් දේශපාලන සටන මෙහෙය වීම සම්බන්ධයෙන් තොන්ඩමන් සහ දිගම්බරන් අකමැත්තෙන් පසුවන බව ද වාර්තා වනවා.

මේ වනවිට මුරලිදරන් පළාතේ තරුණ පිරිස් එකතු කිරීම සිදු කරමින් සිටිනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements